Tuesday, May 28, 2013

රේඩියෝ අහල අහල ඇති වෙලාද?

එහෙනම් මෙන්න ඔයාට ඔන වි‍දියෙ රේඩියෝ එකක් අහන්න විදියක්.


රේඩියෝ වලින් අපි කැමති සිංදු දෙන බව ඇත්ත. ඒත් අපි කැමති අපි අහන්න ආස මාතෘකා වලින් වැඩ සටහන් ඉදිරිපත් කරන්නේ නැහැනෙ.

ඔබ රේඩියෝවකින් අහන්න ආසම වැඩසටහන අදහස් දක්වන කොටුවෙ දාන්න.    නැතිනම් lochana587@gmail.com එකට විද්‍යුත් ලිපියක් දාන්න.  

ඇහෙන නිසා අහන නෙමෙයි.... හොයාගෙන ඇවිත් අහන රේඩියෝ කලාවකට ආස අයට ‍ගෞරවයෙන් කරන ඇරයුමයි.......

0 comments: